Skip to content

Lyrics

සිංහල
මල් හිනා නගන්න සුසුදු ආදරේ ළං වුණා වසන්ත කාලෙ ජීවිතේ ආදරේ ගයන ගයන ගීතයේ - වයන වයන තාලයේ මහද ඔබට මධුර තතකි - මිහිරි අමොද ජීවිතේ බලන බලන බැල්මෙනී - නගන නගන කැල්මෙනී මහද විමන ඔබට පහන - කරමි අඳුරු ජීවිතේ පිපෙන පිපෙන මල් ලතා - කියන කියන පෙම් කතා අපගෙ මිහිරි මතක සිහින - සැබෑ කරයි ආදරේ

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs