Skip to content

Lyrics

සිංහල
කවදා හෝ සසර කතර අතර මගකදී දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ කවදා හෝ සසර කතර අතර මගකදී මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න සුදු ඔබගේ දෑතට මගෙ දෑතම මෙන්න මිදී දුකෙන් රස බලන්න සිතමි ජීවිතේ රිදී ඉරකි ඔබ මාගෙ අදුරු ජීවිතේ අදුරු ජීවිතේ කවදා හෝ .... පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ මට පනිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන් දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන් ඔබෙයි මගෙයි අදුරු ලොවට සඳ පායද්දෙන් සඳ පායද්දෙන් කවදා හෝ ....

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs