Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: අපේක්ෂා (1978) කලක් ඇවෑමෙන් පෙරුම් පුරා සසැඳෙන පිවිතුරු සිතක් සොයා සසර ගෙවා ආ පැතුම් පුරාගෙන ඔබ හමුවී නව කෙනෙක් උනා M කලක් ඇවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මා හදවත මල් ලොවක් කළා ජීවිතයක සෙනෙහස බැඳිලා ආදරයක සෙවනැලි අතුරා M මා හදවත විසිතුරු කරලා ඇඳි සිතුවම් නොම යයි මැකිලා කලක් ඇවෑමෙන්.../ M ආදර දෙවොලේ සීනු හඬින් මා සිත ඔබ වෙත කැඳවනවා සීතල මීදුම් සේල ඉරා ගත දවටාගෙන මා එනවා කලක් ඇවෑමෙන්.../

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs