Skip to content

Lyrics

සිංහල
(මා ආදරෙයි නංගියේ මා ආදරෙයි මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ නැලවී නැලවී හිනැහී හිනැහී හදෙහී සැමදා පවතී... ) (ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි ඔබේ බොළඳ කතා අසන්නට මම හරි ආසයි... ) සෙල්ලම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි මා ආදරෙයි නංගියේ.... (සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි... ) පාඩම් කරලා මිදුලේ දුවලා ජම්බු වගේ ඔබේ මුහුණ රතු වෙනවට ආසයි මා ආදරෙයි නංගියේ....

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs