Skip to content

Lyrics

සිංහල
(ඉරු දින පමණක් නොව තව දස දහස් දිනක් ඔබ හමුවන්නට ඇත්නම් එය මහත් පිනක් අද ඔබ දැක පියනැගුවත් සිත යලිත් වරක් හෙට වනතුරු පෙරුම් පුරයි නැත ඉමක් කොණක්.... ) සතියක් මාසයට හැරී අවුරුදු වන්නේ එලෙසින් අපේ ආදරයේ දළු ලියලන්නේ දවසින් දවසම හැඩ වී ඔබව පෙනෙන්නේ ඔබව පෙනෙන්නේ එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ.... ඉරු දින පමණක්.../ දෙකොපුල් වල ගැසෙන ලෙසින් ඔබ හිනැහෙන්නේ කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ මාහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ නැත නිම වන්නේ කෙදිනද ඔබ මගේ අතගෙන පැල වෙත එන්නේ... ඉරු දින පමණක්...

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs