Skip to content

Lyrics

සිංහල
ශ්‍රී ලංකා...... පස් මහා බැලුම් බැලූ පුණයවන්තයන් නෙලූ පස් කඳන් රසේ ගිලූ මනු සොබාදමේ ගිලූ හුස්ම දුන්නු මාගේ අම්මා වාගේ උන්නු මාගේ මව්බිමේ........ නිල්ල පැහැ ගොයම් කෙතේ සාර වූ පොළෝ තලේ අරිය ජන ශිලා බෝ මවාලා අද්මතින් ලිහිල් වුණු කාන්යාදී පල දැරූ කුසගිනි පුරා ගිනි තැබූ සොබා...... පස් මහා බැලූම්...... ඒක ඝංටා නාදයේ ඒක නාදයක් ඇසේ ලෝකවාසී දෙවිවරුන් අවඩා ලෝ පුරා සිනා පිරූ හද පවා බොහෝ උණු සංවේදී මනුදමක් මැවූ සොබා....... පස් මහා බැලූම්...... හුස්ම දුන්නු මාගේ අම්මා වාගේ උන්නු මාගේ මව්බිමේ........

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs