Skip to content

Lyrics

සිංහල
මේ තොල් පෙති නුඹ එනකං නොතෙමං ඉන්නම් වියලං මං ඉන්නම්… මීවිත විතරයි තොල්පෙති ඉම්බේ නිදිමතමයි පැතුවේ ඒ වැලි කතරේ දිය පිණි සොයනා ඉර මා ලගයි බෝ නුඹ දුරයි ඉර මා ලගයි බෝ නුඹ දුරයි…… මේ තොල්පෙති...... මීදුම් පපුවේ පුරවා රහසේ සීතලමයී මැකුවේ ඒ වැලි කතරේ දිය පිණි සොයනා ඉර මා ලගයි බෝ නුඹ දුරයි ඉර මා ලගයි බෝ නුඹ දුරයි…… මේ තොල්පෙති......

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs