Skip to content

Lyrics

සිංහල
පපුව පුරා ගැලු ඒ කදුළු දැක්කේ නැත්තේ දෑසින් නොගැලූ හන්දයි… දෑසින් නොගැලූ හන්දයි… ලග උන්නු කාලේ අඩුවක් නොපෑවේ කදුලැල් හදේ හංගලා...... දුර යන්න කාලේ ආවාම රහසේ කදුලැල් සුසුම්සේ ගලා… කදුලැල් සුසුම් සේ ගලා… පපුව පුරා… දුක දුන්නු ආලේ වරමක් ගෙනාවේ නෑ යලි හදේ තෙත් වෙනා… දුර යන්න කාලේ…

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs