Skip to content

Lyrics

සිංහල
කීව ගීතය නෑසුනාවද ආදරෙන් මම කීවානේ සීත මුව මත දෑත තැබුවට ඈට උණුසුම් නෑ කීවේ..... මගේ ආදරේ නෑ යලී සෝ සුසුම් මැද කිමිදිලා යලි යන්නේ නෑ ඔබ නිසා නාමයෙන් මා ආදරේ...... විල්ල පාමුල දෑත දුන්නම ඈත තරු නෙත් බොඳ වූයේ හීනයක උණුසුම් දැනෙන විට ඈට ඉවසුම් නෑ වූයේ..... මගේ ආදරේ... (දෑත පැටලී ඈතටම ගිය නේක සිතුවම් විසිරීලා කාලයක ඉම බෝම සුන්දර කවක් ලෙස ඈ පෙන්වූවා.... ) කීව ගීතය නෑසුනාවද...

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs