Skip to content

Lyrics

සිංහල
හීන් කලුවරේ රඟ දී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ පහන් තරුව සේ දිලිහී මා අම්බරේ සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ... පෙම් දෑස දෙන පහස මා මනස රැඳි සතුට දිවි තිරය මත අදින රූසිරි බලන් හීන් කලුවරේ රඟ දී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...... (රෑ නින්ද සේ මා නෙතු හා යාවෙලා සිතුවිල්ල වේ සෑමදා..... ) හසකැකුල මුව උදුල දුක් කඳුල පිස සතුට ජීවිතය හැඩ කරන විසිතුරු බලන්...... හීන් කලුවරේ රඟ දී මා හද විලේ කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...... (දේවින්දියේ මා නුඹේ පෙම් සිනා සැනසිල්ල වේ මට සදා.... ) හසකැකුල මුව උදුල දුක් කඳුල පිස සතුට ජීවිතය හැඩ කරන විසිතුරු බලන්...... හීන් කලුවරේ..... පහන් තරුව සේ දිලිහී මා අම්බරේ සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ

More by Akalanka Gunarathna

View all songs by Akalanka Gunarathna →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...