Skip to content

Lyrics

සිංහල
පාසල් බිමේ හමු වූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ළයේ සරසවි බිමේ මතුදා හමුවන දිනේ නෙත් ඔය ලෙසේ නා රින් මට මග ප්‍රියේ සටහන් පොතක් තුළ සැඟ වී හොරෙන් මට ඉන්න ආසයි ඔබෙ ළය ලගින් සුදු මුද ගවුමේ ඉඟ වට රැලි සේ දැවටෙන්න ආසයි ඔය බද වටින් පැනයන් රැසක් ලඟ පිළිතුරැ ලෙසින් පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින් රතැගිළි අතරේ තෙලි තුඩ වි‍ලසේ සිප ගන්න ආසයි ඔය මුදු ළවන්

More by Ajith Mutukumarana

View all songs by Ajith Mutukumarana →

Similar Songs