Heenath Aran Enna
Lyrics
සිංහලචිත්රපටය : මෝටර් සයිකලේ (2016)
(හීනත් අරන් එන්න වතුරත් අරන් එන්න...
)
(ඉගිල්ලෙන්න ජීවත් වෙන්න...
)
රෝද දෙකේ මාළිගාව පැලස් අරන් අපි යනවා
පාර දිගේ පාර දිගේ
බේර වැවේ වැව රවුමේ අත් අල්ලන් යමු ඩාලින්
අපි දෙන්නා අපි දෙන්නා
(මං ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න...
)
බ්ලූ මැන්ඩල් කන්ද දිගේ එන සුවඳේ අහස් නගිමු
හඳ පානේ හඳ පානේ
වික්ටෝරියා පාර්ක් එකේ මල් ගස් යට පොඩ්ඩක් ඉමු
කූල් එකේ කූල් එකේ
(මං ආසයි බ්‍රේක් ගහන්න පැද්දි පැද්දි හයියෙන් යන්න...
)
හීනත් අරන් එන්න....
More by Ajith Kumarasiri
View all songs by Ajith Kumarasiri →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...