Eka Dawasak Palagatiyek (Sudu Adagena Kalu Awidin – Theme Song)
Lyrics
සිංහලඑක දවසක් පළඟැටියෙක් සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් හොයලා...
ගහකොළ විතරයි පේන මානේ
සුළඟ හමනවා සුවඳක් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් හොයලා...
බොරුව ළඟ වැඩියි මේ ලොකේ
ඒක zoom කරල අපි බලලත් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මංමුළා වුණා මල් හොයලා...
එක දවසක්...
More by Ajith Kumarasiri
View all songs by Ajith Kumarasiri →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...