Skip to content

Lyrics

සිංහල
ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැති.. ඔබා දණ බිම නැමී සිපගමි ඔබේ කිරි සුවඳයි අම්මේ... අම්මා.....අම්මා......... වැවේ පතුලෙන් දොවාගත් පැන් පිරිත් පැන් සේ පොවාලා... හොවා උකුලේ පුරා මා වෙඩි කුලී මාලිඟ තනාලා... කුලී මාලිඟ තනාලා... අම්මා.....අම්මා......... ඇසේ ඇසිපිය වසා කඳුලට හිතේ දුක්ගිනි දරාලා මහා බොසත් පෙරුම් පිරුවේ අපේ බුදුබව පතාලා... අපේ බුදුබව පතාලා... අම්මා.....අම්මා........ ඔබ නිදනා සීතල පොළවේ..

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs