Skip to content

Lyrics

සිංහල
ඔබ ඉන්නවනම් ඉන්න මා ළඟ නෑ පළක් දුර ඉඳීමෙන් ඔබ ආදරේනම් එන්න ළඟටම නෑ දුකක් ළඟ ඉඳීමෙන් හිත තවයි රෑ දවාලේ ඇයි මෙහෙම දෑස වැසී තුන්සිතට වේදනා දී ඔබ යාවි පාවී පාවී ආදරය නෙත් හැගීමෙන් දුක නිවයි ළඟ හිඳීමෙන් ඔබ යාවි පාවී පාවී ඔබ සොයා සිත ඉගිලී ඇස් දෙකම අන්ධවුයේ නිම්නයේ නිල්ල සේදී ආදරය නෑවී නෑවී දුක නිවන පෙම් සිනාවෙන් සිත නිවෙයි දුක නැසීමෙන් ඔබ යාවි පාවී පාවී

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs