Skip to content

Lyrics

සිංහල
මගේ සිතට මුවා වෙමින් මගේ සතුට බෙදා ගනිමින් අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන් ඔයාට රත්තරනේ බුදු සරණයි ඔයාට දෙවි පිහිටයි සෙවනැල්ලක්ම වෙමින් පසුපස මා රකිමින් සෙනෙහස ආදරයට පිදු ප්‍රේමයෙන් ඔයාට රත්තරනේ බුදු සරණයි ඔයාට දෙවි පිහිටයි තොල් පෙති සැලූ වදන් කී මට බොහෝ වදන් කඳුලින් ජීවන මග සැදු ප්‍රේමයෙන් ඔයාට රත්තරනේ බුදු සරණයි ඔයාට දෙවි පිහිටයි මගේ සිතට මුවා වෙමින් මගේ සතුට බෙදා ගනිමින් අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන් (ඔයාට රත්තරනේ බුදු සරණයි ඔයාට දෙවි පිහිටයි... /)

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs