Skip to content

Lyrics

සිංහල
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ මට මා තරම් විශ්වාසයි ඔයා පියඹා ඔබ මාගෙන් මිදිලා ගියොතින් මා මියදෙයි හඬලා.... මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ..... මට මේ ලෝකේ ඔයා තරම් ළංවුණ කවුරුත් නෑ මගෙ හදවත තුළ ආයේ නම් වෙනකෙනෙකුට ඉඩ නෑ පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ ඔබෙ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ...... මගේ හිත හොයපු ඔයා වගේ මිහිපිට කවුරුත් නෑ ඔබ මට සුපුරුදු මේ තරම් ඇයිදෝ මා දන් නෑ පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ ඔබේ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ...... මගෙ සන්තකේ.......

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs