Skip to content

Lyrics

සිංහල
කදුලක් මෙතරම් උණුසුම් බවනම් දැන සිටියේ නෑ මීට කලින් දෑස තෙමන්නට නුඹ රිදවන්නට සිතුවේ නෑ මං තුන් හිතකින් හැඩුවේ මා නෙතු ඔබේ නමින් සිත මත පොපියන සීතල සිතුවිලි එකිනෙක අහුලා දෝත දරන් උදැසනක් සේ මා හමුවන්නට දුවගෙන එනවද සිනා අරන් කදුලක් මෙතරම් .... කාලය ඉගිලී මතකය අරගෙන ඈත ගියොත් අප අපට හොරා සිත් අසපුව ලග නුඹේ සුවඳ පොද තියා යන්න යලි එන්න සිතා කදුලක් මෙතරම් උණුසුම් බවනම් දැන සිටියේ නෑ මීට කලින් දෑස තෙමන්නට නුඹ රිදවන්නට සිතුවේ නෑ මං තුන් හිතකින් හැඩුවේ මා නෙතු ඔබේ නමින් ඈතට නොගොසින් අතේ දුරින් හිඳින්න සිත ලඟ සිනා සරින්

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs