Skip to content

Lyrics

සිංහල
යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුණාද මන්දා අතහරින්නෙම නෑ ඒ නිසා (රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ...... ) ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගේ හීන රැවටිලා ඇගේ හීන එළි වෙලා යළි මල් පිපේවා ජීවිතේ (රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ...... ) සංසාර ආදරේ රහසේම මියැදුණා ඔහු මාව සිපගත් ඒ වෙලේ අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා ඉකි බින්ද දෙනුවන් ඒ රැයේ....... (රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ...... )

More by Abhisheka Wimalaweera

Dekopul Kandulin – දෙකොපුල් කදුලින් තෙමා

Abhisheka Wimalaweera

Current Songs

රම්බරි Dekopul Kandulin – දෙකොපුල් කදුලින් තෙමාArtist: Abhisheka...

Seema Na (Handawanne Ai Mawa Rahasin)

Abhisheka Wimalaweera

Sindu

හඬවන්නේ ඇයි මාව රහසින් සඟවන්න ඔය නුරා බැල්මන් තහනම් හීනයේ දෑස යාවුණේ සනසන්න ඔය ද...

Nissara Sansara Heene

Abhisheka Wimalaweera

Sindu

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන් යාමේ...

Nethra Reli Hanga Gannata

Abhisheka Wimalaweera

Sindu

නේත්‍රා රැලි හංග ගන්නට ගැල්වූ සායම් දියර ඇත්නම් කුසේ ගින්දර නිවන බත් පත පිලුනු ව...

Me Aththamaido

Abhisheka Wimalaweera

Sindu

මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබ...

Kaha Pata Arunalle (Suranganavi)

Abhisheka Wimalaweera

Sindu

කහ පාට අරුණැල්ලේ හුරතල් හිනා මැද්දේ සල් මලක සුවඳත් අරන් ආවා සුරංඟනාවී මගෙ සුරංඟන...

View all songs by Abhisheka Wimalaweera →

Similar Songs