Skip to content

Lyrics

සිංහල
නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන් යාමේ මං අහනවා (හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..... ) (උණුසුම් හාදු අද ඇගේ සෙනෙහස තාම අපේ හිතේ..... ) දකිනා වාරයක පවා මගේ මුළු හිත ගිනි ගනී.... (මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ... ) හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ..... නිස්සාර සංසාර......

More by Abhisheka Wimalaweera

Dekopul Kandulin – දෙකොපුල් කදුලින් තෙමා

Abhisheka Wimalaweera

Current Songs

රම්බරි Dekopul Kandulin – දෙකොපුල් කදුලින් තෙමාArtist: Abhisheka...

Seema Na (Handawanne Ai Mawa Rahasin)

Abhisheka Wimalaweera

Sindu

හඬවන්නේ ඇයි මාව රහසින් සඟවන්න ඔය නුරා බැල්මන් තහනම් හීනයේ දෑස යාවුණේ සනසන්න ඔය ද...

Ridi Ridee

Abhisheka Wimalaweera

Sindu

යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ල...

Nethra Reli Hanga Gannata

Abhisheka Wimalaweera

Sindu

නේත්‍රා රැලි හංග ගන්නට ගැල්වූ සායම් දියර ඇත්නම් කුසේ ගින්දර නිවන බත් පත පිලුනු ව...

Me Aththamaido

Abhisheka Wimalaweera

Sindu

මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබ...

Kaha Pata Arunalle (Suranganavi)

Abhisheka Wimalaweera

Sindu

කහ පාට අරුණැල්ලේ හුරතල් හිනා මැද්දේ සල් මලක සුවඳත් අරන් ආවා සුරංඟනාවී මගෙ සුරංඟන...

View all songs by Abhisheka Wimalaweera →

Similar Songs