Skip to content

Lyrics

සිංහල
මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබේ වදන් අගනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ සෙව්වා මා උණුසුම ජීවිතේ අතරමං වුණා ආදර සාගරේ මුළු හදවතින්මයි ඔබට ළං වුණේ දෙන්නම් සදා නොමියෙනා ආදරේ...... (මේ ඇත්තමයිදෝ සිතාගනු බෑ සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබේ වදන් අගනා නෙතින් හෙලනා සුවක් දැනුනා ජීවිතේ මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ....... ) [RAP] දිදුලන්නම් මා දේදුන්න සේ සිසිල් පවනක් සේ ඔබේ සෙනෙහසේ රැකගන්නම් දෑස සේ මගේ ඇස් පියවෙනකම් ඔබටයි මා ආදරේ....... මේ ඇත්තමයිදෝ.......

More by Abhisheka Wimalaweera

Dekopul Kandulin – දෙකොපුල් කදුලින් තෙමා

Abhisheka Wimalaweera

Current Songs

රම්බරි Dekopul Kandulin – දෙකොපුල් කදුලින් තෙමාArtist: Abhisheka...

Seema Na (Handawanne Ai Mawa Rahasin)

Abhisheka Wimalaweera

Sindu

හඬවන්නේ ඇයි මාව රහසින් සඟවන්න ඔය නුරා බැල්මන් තහනම් හීනයේ දෑස යාවුණේ සනසන්න ඔය ද...

Ridi Ridee

Abhisheka Wimalaweera

Sindu

යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ල...

Nissara Sansara Heene

Abhisheka Wimalaweera

Sindu

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ තුන් යාමේ...

Nethra Reli Hanga Gannata

Abhisheka Wimalaweera

Sindu

නේත්‍රා රැලි හංග ගන්නට ගැල්වූ සායම් දියර ඇත්නම් කුසේ ගින්දර නිවන බත් පත පිලුනු ව...

Kaha Pata Arunalle (Suranganavi)

Abhisheka Wimalaweera

Sindu

කහ පාට අරුණැල්ලේ හුරතල් හිනා මැද්දේ සල් මලක සුවඳත් අරන් ආවා සුරංඟනාවී මගෙ සුරංඟන...

View all songs by Abhisheka Wimalaweera →

Similar Songs