Lyrics
සිංහලබැන්ජෝ රබන් වයෝලින් ගෙන කට්ටිය එන්නේ
හිතට බරක් නැතිව ඇවිත් සින්දු කියන්නේ
මොකද මල්ලි ඔතන ඉඳන් ඇඟිලි ගනින්නේ
හිතට දැනෙන සතුට නැද්ද කකුලට ගන්නේ
හුරු බුටි මම චූටි
අඟර දඟර මුකුළු දදා නටන්න නංගි
හුරු බුටි අපි නෝටි
ඇඟට පතට දැනෙන්න
නටන්න මල්ලි
කළු මල්ලිලා මොකද අනේ ඔරවන් ඉන්නේ
ලෝකේ දැකල නැතුව මොකද ලිඳේ පනින්නේ
අපිත් එක්ක හොඳට කාලා නටන්නේ
නියම කොල්ලෝ පාටි කරත් හතර ජාතේ නොයන්නේ
විසිල් ගහල බල්ටි ගහලා ඔතන නටන්නේ
ගෙදර ගිහින් තෙල් ගාගෙන කකුල් තවන්නේ
මගේ සින්දු අහලා මල්ලි ප්‍රශ්න මැකෙන්නේ
සැපට දුකට හැමතැනට චූටිලා ඉන්නේ
හුරු බුටි මම චූටි
අඟර දඟර මුකුළු දදා නටන්න නංගි
හුරු බුටි අපි නෝටි
ඇඟට පතට දැනෙන්න
නටන්න මල්ලි
Similar Songs
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya
Gypsies
Baila
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...
Oba Kemathinam Mata Kiyanna
Gypsies
Baila
ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...
Goyam Kapanawa Manike
Annesley Malawana
Baila
ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය
Ekai Dekai Thunai
Nihal Nelson
Baila
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...