Skip to content

Lyrics

සිංහල
තදබද වැඩි කොළඹ රටේ අපි ඉන්නේ බැලු හැමතැන building පමණයි ඇත්තේ වැල්ලේ ඉඳලා එල්ලේ ගහපු කාලේ වැල්ලත් නෑ අද building පමණයි ඇත්තේ...... සෙල්ලම් කරන්න ground එකක් නෑ එක දදා දුවලා මට කිසි ගතියක් නෑ ආසාවට හය හතරක් ගහන්න නෑ වටේට ගහන්නටත් ඔට්ටුත් නෑ ඒත් ගහන පාර කෙළින් වදින්නෑ වටේ ගෙවල් වල එක වීදුරුවක් නෑ....... Ground එකක් නැති අපට ඇත්තේ මහ පාරයි විකට් එකට ඇත්තේ අපේ ගෙදර පුටුවයි මොන කරුමයක්ද මේ වාහන එහෙට මෙහෙට යයි පුටුව එහෙට මෙහෙටම කරලම මට හරි මහන්සියි ඕයි..... සෙල්ලම් කරන්න....... මම ෆිල්ඩ් කරන්නේ උඹේ ගේට්ටුව ළඟ හැංගී මම ගැහුවොත් ගහන්නේ නුඹේ වත්තටමයි නංගී වත්තට පැනලා උඹ දිහා බලං ඉඳිමි...... සෙල්ලම් කරන්න.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...