Skip to content

Lyrics

සිංහල
(ඔයාට දාසයයි මාසයයි මට දහඅටයි මාසයයි මට කියන්නත් ලැජ්ජයි කෙල්ලේ ඔයාටයි ආදරේ....... ) ඔයාට දෙන්න හිටපු ස්වීට් ලියුම දීගන්න බැරි වුණාම ගෙදර ගියේ අඬ අඬ කියන්නත් බෑ තිබුණ ඒ දුක මගේ පණත් ඔබම ගන්න අරගෙන මට හා කියන්න හා කියලා ඉමුකෝ අනේ සැනසිල්ලේ........ ඔයාට දාසයයි....... ඔයාගේ අම්මා ඉඳන් දොරකඩ ළඟ මුර කරනවා මගේ කෙල්ල මං කෙසේ කියම්දෝ වන් ඇන්ඩ් ඔන්ලි මගේ ලව් එක කරුමයක්ද පෙර භවයක පලදෙන්නේ පන්න පන්න ඔයා මගේ බේබි වන්නේ කවදාද....... ඔයාට දාසයයි මාසයයි මට දහඅටයි මාසයයි කියාගන්න බැරි වුණත් සත්තයි කෙල්ලේ ඔයාටයි ආදරේ ඔයාට දාසයයි මාසයයි මට දහඅටයි මාසයයි මට කියන්නත් ලැජ්ජයි කෙල්ලේ ඔයාටයි ආදරේ.......

More by Wings

View all songs by Wings →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...