Skip to content

Lyrics

සිංහල
දන්නවානේ මම එන්නේ නුඹ දකින්න කියලා නොදන්නවා වගේ යන්නේ නුඹයි අහක බලලා හදේ පිපුණු ආදර මල් සුවඳ නුඹට දීලා බලා ඉන්නේ නුඹේ ආදරෙ මගෙම වෙයි ද කියලා රෑ ජාමය ළං වෙනකොට සිතට බයයි සොඳුරේ නුඹ හින්දා එළිවෙනතුරු කඳුළු සලයි අඳුරේ දෙනෙත් පියන හැම මොහොතක නුඹ ළඟ ඇති සොඳුරේ අසරණ වූ ජීවිතයම කඳුළැලි මට හිමිවේ දන්නවානේ මම එන්නේ ... මගෙ පවකට වෙන කෙනෙකුට අයිති වෙයිද දන්නෑ එහෙම වුණොත් එය දකින්න මා ජීවත් වෙන්නෑ මගෙ ආදරේ මේ තරම්ම නුඹට ඇයි ද දන්නෑ නුඹට හැර වෙන කිසි කෙනෙකුට මේ ආදරේ දෙන්නෑ දන්නවානේ මම එන්නේ ....

More by Wijitha Kumara Gunathunga

View all songs by Wijitha Kumara Gunathunga →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...