Skip to content

Lyrics

සිංහල
(රඟහල දැන් ඇත අඩ අඳුරේ අප දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ).. දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ මගේ හද ගැබ තුළ පිරුනයි ආලේ නැතිමුත් රජ සැප හිමගිරි අරණේ ඔබ හැර මෙමටා නැත අන් සරණේ අවසන් වසරෙ සරසවියේ ඔබේ අත අරගෙන හන්තානේ කඳු පාමුල මහවැලි සෙවෙනේ මනමේ කුමරිය ඔබද ලඳේ හැඩිදැඩි සිරුරට ආලය බැඳුනා ඔබ වෙත අසිපත දෙන්නට සිතුනා මනමේ කුමරුන් මරුමුව වැටුනා දැන් මම රැජිනකි හිමගිරි අරණා රඟහල දැන් ඇත අඩ අඳුරේ....

More by Wijerathne Warakagoda

View all songs by Wijerathne Warakagoda →

Similar Songs