Skip to content

Lyrics

සිංහල
MA LANGATAMA THAWA LAN WELA, W. ARIYASINGHE. & | | — | | — | | — | | — | — | | | | — | | — | | | — | | — | | — | — | මා ලඟටම තව ළං වෙලා හිඳින්න නිහඬ නුවන් පියා මා සීතාවෝ සැතපෙන නින්දේ නුපුර හෝ ප්‍රියේ පා සුළගිල්ලේ හඩ නම් අවදි නොවේ කුසුම් කැකුළ නිදනා තුරා සඳගිරි පව්වේ පෙරදා සංසාරේ සැතපුණුදා දුටු කින්නර පෙම් සිහිනේ මහළු වෙලා අද සඳ වාගේ යෞවන රෑ සඳ බලාන උන්නාවේ කල්ප කාල යුග අප අතරින් ගෙවිලා අපි යමු මේ රෑ අනාගතය සොයලා නල මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුන් සුවඳ දැනෙ ලඳුනේ

Similar Songs