Skip to content

Lyrics

සිංහල
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ නෑර ගලා ඒ මාවැලි - දැදුරු වළවේ පාවෙති මනරම්‍ය මාගේ සිරි ලකේ - බැබළී බැබළී සිරි ඉතිරිතී සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ මෙත් කාලයේ කඳු හා සුමී - උස් සමනළ ඒ පේළියේ ත්‍රෛලෝ නාහිමි පා තැබූ - සිරි සමනළ ගිර මාහිමි සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ (කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ... ) සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ (කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ... )

More by Wasantha Sandanayaka

View all songs by Wasantha Sandanayaka →

Similar Songs