Adarayaka Arutha
Lyrics
සිංහලආදරයක අරුත කියන ඔය නිල් දෑසට
වසඟ වෙලා මා නොදැනීම මේ මුළු හදම
යළි යළි නෙතු දැකිමට සිත කියන්නේ
(ඒ තරමට පින් මදිවද සිතෙයි ජීවිතේ.......
)
ජීවිතයට ආදරයක් පතනෙමී සසරේ
සිටිය මොහොත නෙතු අතරට ඔබ මුණ ගැසුණේ
ඔය නෙත් යුග ජීවය එළියෙන් සිදුවේ
(ඒ එළියද අඳුරක් අද මගේ ජීවිතයේ......
)
නිදි වරමින් රෑ තුන්යම ඒ නෙතු සිම්ඹේ
ඔබ සොයමින් නෙතු වැලපෙයි රෑ තුන්යාමේ
ආදරයෙන් ළං වන්නටවත් එන සසරේ
(සිහිනෙන්වත් ඇවිදින් ඔබ ඉන්න නිවහනේ......
)
ආදරයක අරුත......
Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...