Skip to content

Lyrics

සිංහල
සඳ කැල්මෙන් නාවා හිම යායෙන් ආවා ඔබ සොයාලා පෙම් කිඳුරා ඇස් මායිම් ගාවා දුක් කඳුලක් දීලා ඔබ නොරිදා ඉඳිමි මා ජීවිතයෙ පෙම් සුවඳ ඔබ නම් ඒ සුවඳින් මා මත් වෙන්නම් ඔය හිතම මා ළඟම ඇත්නම් ඒ හිතට මා ළංවෙන්නම්....... හිත් ගඟුලේම ගිලිලා මා සනසන්න සුහදේ මුලු දිවියේම රැඳිලා තව රස දෙන්න මිහිරේ මේ දිවියේ මල් පිපුනේම ඔබ හින්දාදෝ රෑ සඳ සේ මේ දිවියේම එළියයි ඔයා..... සඳ කැල්මෙන් නාවා....... මුලු සසරේම බැඳිලා ඈ මගේ වෙන්න පැතුවේ ඇයි සිතුසේ ම සිඹලා ඔය නිල් දෑස වැසුවේ මේ දිවියේ මල් පිපුනේම ඔබ හින්දාදෝ රෑ සඳ සේ මේ දිවියේම එළියයි ඔයා...... සඳ කැල්මෙන් නාවා......

More by Waruna Madhushanka

View all songs by Waruna Madhushanka →

Similar Songs