Ha Ha Hadai Roope
Lyrics
සිංහලහා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා...
හා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
සඳක් පෙනෙයි මුහුණේ,රත්තරන් වගේ මල් හිනා...
සඳක් පෙනෙයි මුහුණේ,රත්තරන් වගේ මල් හිනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...
දැක්ක ගමන් හිත වැටුනා,
වාසනාවේ දොර ඇරුනා...
දැක්ක ගමන් හිත වැටුනා,
වාසනාවේ දොර ඇරුනා...
හා හා තේරෙයි...දැන් මට තේරෙයි
මේ මගේ වාරේ...
රැයේ දැකපු හීන...අද උදේ සැබෑ වී ගියා...
රැයේ දැකපු හීන...අද උදේ සැබෑ වී ගියා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
එදත් මම හරි සූරයි,
අදත් මම සූරයි,
එදත් මම හරි සූරයි,
අදත් මම සූරයි,
හා හා තේරෙයි...දැන් මට තේරෙයි
මේ මගේ වාරේ...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...
මාල මැණික් යට බැදුනා
ඒ ආලේ වඩන කෙල රැදුනා
මාල මැණික් යට බැදුනා
ආලේ වඩන කෙල රැදුනා...
හා හා තේරෙයි...දැන් මට තේරෙයි
මේ මගේ වාරේ...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
සොයා සොයා අවේ ඒ සෙව්ව මැණික හම්බුණා...
ඔයා තමයි බාබා කෙටු එක්කෙනා...
ඔයා තමයි බබා කෙටු එක්කෙනා...
හා හා හැඩයි රූපේ,බෝනික්කි වගේ ශෝබනා.../
More by Walter Fernando
View all songs by Walter Fernando →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...