Susumak Dura Magen
Lyrics
සිංහලසුසුමක් දුර මාගෙන් .... සුසුමක් දුර මාගෙන්
නොයිදිනු මැන වෙන්වී බලා
සඳ සිහිලැල් යාමේ නුඹෙ හසරැල් මතකයෙහි
හිත නුඹටම උමතු වෙලා
නුඹ ආදා නෙතු විඳිනා සිහිනෙට තාමත් ලෙන්ගතු වී ගැහෙනා සිත
ලබැදියෙ සිහිනෙන් ගෑ මෘදු සුවඳ වෙලා
චංචල දෑසම සඟවා ගත්තද ආදරයෙන් මා බලන වෙලාවට
ඒ නෙත් සන්තක සෙනෙහස මගෙම කියා පවසයි රහසින්
ආදරයට ජීවිතය කියාදෙන කවියකි නුඹෙ රූ ඡායා
සිත්තම්කාරි නුඹෙමයි මේ සිත් පිටුව පුරා ඇදි සේයා
සුසුමක් දුර මාගෙන් .... සුසුමක් දුර මාගෙන්
නොයිදිනු මැන වෙන්වී බලා හිත නුඹටම උමතු වෙලා
කඳුලක සේ නෙතු පාරා නොයැනුව මැනවි රිදවා මා
හද ගැහෙනා හැම මොහොතේ පණ ලැබුයේ මා නුඹගෙන්මයි
මිරිඟුව සේ දුර පේනා නෙතු රැවටුම් අතරේහි
ගිම් නිවනා ඇල්ලක සේ සිහිලයි නුඹගේ සෙවනේදී
ආදරයට ජීවිතය ....
More by Viraj Abeysinghe
View all songs by Viraj Abeysinghe →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )