Mage Mal Kumari
Lyrics
සිංහලමගේ මල් කුමාරි නිදි නේන රෑ
සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා
කාටත් හොරෙන් එන මග බලා
මං තාම පෙම් හීනේ හිඳිමි බලා
මගේ මල් කුමාරි නිදි නේන රෑ.......
නීල නෙතු හා අප කී කතා
පවනැල්ල රහසේ අහනවා
මගේ හිත පුරා ඔබ හිනැහිලා
මනමාල යායේ මේ පේන
මානයේ ළං වෙලා
සුවඳ රහසේ දැනෙනවා
සිත් මාද සිහිනේ සැතපිලා.......
මගේ මල් කුමාරි නිදි නේන රෑ
සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා......
ඔබ නැති නිසා නෙතු දවනවා
තුරු වදුලේ කඳුළු සලනවා
විල් දිය පුරා මල් පෙති සලා
සුළි සුළඟේ එතිලා ඔබ ගියේ
හීන දෑසේ රැවටිලා ගෙවුණු මතකේ රිදවනා
කවදාද එන්නේ සැරිසරා......
මගේ මල් කුමාරි......
More by Viraj Abeysinghe
View all songs by Viraj Abeysinghe →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )