Skip to content

Lyrics

සිංහල
යාම බෑ ඈ දාලා හර්දේ වේ ආලේ බොහෝමවේ ප‍ද්‍මාවතී ශ්‍රීකාන්ත සේ රූ ඒ..ඒ..ඒ.. යාම බෑ ඇ දාලා හර්දේ වෙ ආලේ බොහෝම වේ පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ රුව දැක ඈගේ කොයිලෙස යාමි ඈ හැරා කැන්දගෙන යන්නේමි ප‍ද්‍මාවතී සත්තකයි යාම බෑ ඈ දාලා... දැක්මෙන් ඒ මු ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී ක්ලාන්ත වී ලය කම්පාවී ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී සුන්දරී.... දිවියයි නියතයි අත්වූවොත් රූප ශ්‍රියාවන්තීයේ ප‍ද්‍මාවතී ශ්‍රීකාන්ත සේ රූ යාම බෑ ඈ දාලා...

More by Victor Wickramage

View all songs by Victor Wickramage →

Similar Songs