Skip to content

Lyrics

සිංහල
සුන්කරලාමි මම නා ලෝකේ පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා අන්තරා... සිද්දවුනෝතින් සුන්කරලාමි මම නා ලෝකේ... පුරුද්ද පරිදි... කකා නොයිඳ සිටුවා ගන්ටා පණ්ඩිතයින්ගේ හදමස් විනාසේ විනාසේ... සිද්ද වුවෝතින් සුන්කරලාමි මම නා ලෝකේ... ගිමන තොපගේ වැඩලා සිටි පණ්ඩිත ඒ විදුර තුමා ගැඹුරු න්‍යාය ධර්ම සයුරේ කිමිද සිටින එතුමා තොපේ දුව මට ඕනෑ නෑ පඬිතුමා මරලා ගන්ටා රක්ෂා කරන්නෙම් බලේ පා බලේ පා බලේ පා ඒතුමා මම... සුන්කරලාමි මම...

More by Victor Wickramage

View all songs by Victor Wickramage →

Similar Songs