Skip to content

Lyrics

සිංහල
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ .... හඳ මිය යනවලු තරු දී දිලි අහසේ ..... දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා.... ගිරි හිස මත තිබුනා අපි වාගේ ..... උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී ... මව් කුසයේ සබැඳි එක රෑනේ මිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී ... මව් කුසයේ සබැඳි එක රෑනේ ඉර පුපුරනවාලු තරු පූදින කාලේ .... හඳ මිය යනවලු තරු දී දිලි අහසේ ..... දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා.... ගිරි හිස මත තිබුනා අපි වාගේ ..... උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී ... මව් කුසයේ සබැඳි එක රෑනේ එක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී ... මව් කුසයේ සබැඳි එක රෑනේ ඉර පුපුරනවාලු තරු පූදින කාලේ .... හඳ මිය යනවලු තරු දී දිලි අහසේ ..... දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා.... ගිරි හිස මත තිබුනා අපි වාගේ ..... උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී ... මව් කුසයේ සබැඳි එක රෑනේ

More by Various

View all songs by Various →

Similar Songs