Skip to content

Lyrics

සිංහල
තෙමුණු සුදු ගවුමේ ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිබින්නේ නාරි රූපා පාන ශෝබා වහින වැස්සේ සැගව සිතුසේ නුබත් හරි වැඩ කරන්නේ තුරුණු විය උතුරා මගේ නේත ඉදිරියේ මේ අදින සිතුවම් මුසු වුනා වාගේ මගේ සිත සතපනා දහනට සුපෙම් තෙමුණු සුදු ගවුමේ.../ උළුනු ගුණ බිඳ දා මෙසේ ඔබ පසු පසින් එන වැස්ස මනරම් නැවතුනා මාගේ විසල් ලොව කලබනා මිහිරක පැතුම් තෙමුණු සුදු ගවුමේ.../

More by Varadaththa Aravinda

View all songs by Varadaththa Aravinda →

Similar Songs