Skip to content

Lyrics

සිංහල
ඔබ කථා කරන ඇස් මට හැමදාමත් තාම මතක් වෙනවා කට කොනින් පාන මද සිහින් සිනාවන් තාම මතක් වෙනවා මට තාම මතක් වෙනවා හිත තාම රිදුම් දෙනවා හිතින් ආදරය කරමින් ඉද්දී වැඩි දවසක් යන්නට කලියෙන් මගේ කුළුඳුල් ආදරේ ඔබ දිවිහිමියෙන් පිළිගත්තා මා නොසිතූ විලසින්නේ අන්සතු වේ යයි හිතුනා කටුක ජිවිතය කොළඹ ගෙවද්දී දූවිලි හුළගින් හුස්ම අරං බිඳී ගිය පෙම් ලෝකයෙන් ඔබ හැමවිටකම සිහිවෙනවා ඒ වුනමුත් කෙදිනක හෝ මට ඔබවම හිමි වේවා

More by Varadaththa Aravinda

View all songs by Varadaththa Aravinda →

Similar Songs