Sihinayak Wesin
Lyrics
සිංහලසිහිනයක් වෙසින් අවිදින් මට තුරුළු වෙලා
ආදරේ කියා ගිය හැටි ආයෙමත් ඔයා
(මිහිරි මතකේ නොමැකෙන සිහිනයක් වෙලා
පුබුදයි ආදරේ මගේ සත්තමයි මා හදේ ඔයා......
)
(මාගේ සෙවණැල්ලක් සේ මා අසලම ඔබ රැඳිලා
ආදරයෙන් උන් ඔබ ඇයිදෝ ගියේ පිටුපාලා.....
)
සිහිනෙන් ඔබදෝ මා දුටුවේ ආදරයේ සුවදෝ මා පැතුවේ......
(මාහදේ රෑ යාමේ නොසිතූ විලසින් ඔබ පෙනිලා
රහසින් ඇවිදින් යලි ඔබ මගේ හද තුරුලේ වෙලීලා.....
)
මිහිරි මතකය අවධි වෙලා කොඳුරයි මා හට ආදරේ පුදලා.....
මිහිරි මතකේ නොමැකෙන සිහිනයක් වෙලා
(පුබුදයි ආදරේ මගේ සත්තමයි මා හදේ ඔයා......
)
More by Trishan Peiris
View all songs by Trishan Peiris →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )