Skip to content

Ankaya Mathakada Mage Pana

Thilina Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
සීතල හීනෙන් දුටුවා වාගේ නුබෙන් ලැබූ මන් ආදරේ පහනක් තියලා සමිදුන් වැන්දේ අපි අපේ කියා මේ බවේ හිතුවේ නැහැ වස්තුවේ පෙම් කෙරුවෙ මං විතරනේ වෙන්වීමේ ප්‍රතිඵලේ සමුදීමයි ආදරේ.......... හැමදා පවසපු වචනය සිහිවන විට හති වැටෙනවා මගෙ හිත ආයෙත් මතකෙට නැගුනොත් අංකය මතකද මගෙ පන... මට හීනෙන් පවා පෙනුණේ ඔබගේ හැමදා සුදු මුහුනයි තනිකර යන විට දැනුනේ මගෙ අවසන් ජිවිතේ දවසයි ආදරේ යන ඒ වචනෙන් හිත රිදිලා යන විට එසැනින් මියදී යනවා නම් හොද යැයි සිතෙනවා එක මොහොතින් හැමදා පවසපු වචනය... කාලයට ඉඩදී බලන් හිටිය මුත් මරනය පමනයි අවසානෙ සැනසී ඉන්නට බලාපොරොත්තු දුක පමනයි මට හිමිවන්නේ වෙන්වී ගිය මුත් හැමදා ඔබ මගෙ පන ලෙස මම නම් සලකන්නේ හැරදා යන විට සිතුවා නම් ඔබ මේ දුක නෑ මට අත්වන්නේ සීතල හීනෙන් දුටුවා වාගේ... හැමදා පවසපු වචනය....

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...