Skip to content

Lyrics

සිංහල
ආයෙමත් ඔබ දකින්නටවත් හිතුවේවත් නැති මොහොතක අහඹු ලෙස මගේ දෙනෙත් මානෙට පෙනෙයි ඔබේ ආදරේ ඇස් ආදරේ බව වචනයක්වත් කියාගන්නට බැරිම තැන මං මේ ගයන්නේ ඔබටමයි....... අසරණව ඔබ මගේ දෙනෙත් තුළ හිඳින විට ලෝකෙන් මිදී ලොවේ නෙත් දහසකුත් ඔබ දෙස බලනු දැකඔබ වෙතින් මිදුණත් ආදරේ බව වචනයක්වත් කියාගන්නට බැරිම තැන මං මේ ගයන්නේ ඔබටමයි....... ආයෙමත් ඔබ දකින්නටවත් හිතුවේවත් නැති මොහොතක අහඹු ලෙස මගේ දෙනෙත් මානෙට පෙනෙයි ඔබේ ආදරේ ඇස්...... ඔබෙන් ලද ඒ ආදරයමයි අදත් මා ජීවත් කරන්නේ ඔබ ළඟත් ඒ ආදරයමයි මගේ දෙනෙත් අදහනු බැරි ආදරේ බව වචනයක්වත් කියාගන්නට බැරිම තැන මං (මේ ගයන්නේ ඔබටමයි....... )

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...