Piduwath Malin
Lyrics
සිංහලපිදුවත් මලින් දෙවියත් තිස්තුන් කෝටියක්
දුටුවේම නෑ කිසිදා ඔබ වන් කෙනෙක්
පිරූවත් පෙමින් වෙහෙසි සරසන හෙටක්
දැනුනේම නෑ ගෙවිලා දිවියේ බොහෝ කලක්........
හංගා තියා පපුවේ සෙනෙහස පුදා
වින්දේ මටත් හොරා දුකමයි සදා
සංසාරයේ ජන්ම භවයන් පුරා
ඉන්නට ලැබේවා මට ඔබේ පුතු වෙලා........
වරදක් වුණත් මාගේ නොතේරුම්කමින්
තරහක් වුණේ නෑ ඔබ හැඬුවා හොරෙන්
තේරුම් කළා හිස අතගා සනසමින්
ඔබේ පුතු වූයේ සසරේ පෙර කළ පිනෙන්......
හංගා තියා........
දරදඬු හිතක් වාගේ දුක හංගමින්
වෙනසක් කළේ නෑ ඔබ උන්නා ළඟින්
සායම් කළා දිවියම හෙළු දහඩියෙන්
මතු උපදින්න සසරේම දෙවියන් නමින්.......
හංගා තබා.......
More by Suresh Wickramasooriya
View all songs by Suresh Wickramasooriya →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )