Skip to content

Lyrics

සිංහල
දං ඕවිට හිඹුටු කැලේ දුව පනිනා මල් වයසේ නැතිබැරිකමේ පව් ගෙවන්න මම අද දින සිදාදියේ බාල බොලඳ මගේ දහඩිය සිදාදියේ සිටු මැදුරේ කාසි පනම් හත අටකට මිල කෙරුවේ ඇයි අම්මේ... ඔබේ සෙවණේ දුක් ගින්දර ගමේ සුවඳ මගේ ගතට සිදාදියේ කුරුලු සුවය වඩා සුවය මගේ ගතට දිවා රැයේ සිටුමැදුරක නිමක් නොමැති බැල මෙහෙවර පියවෙනවිට මගේ සවිය සිහි වෙනවා ඔබේ සෙනෙහස... දං ඕවිට හිඹුටු කැලේ... අම්මේ ඔබේ පුංචි පුතුට සහනය සැනසීම ලැබෙන්න සිදාදියෙන් ඈත ගමට ගෙනයන්නකෝ හනික පැමිණ සිදාදියේ බැල මෙහෙවර කරනා විට මගේ අම්මේ සිහිවෙනවා අපේ ගෙදර ඇයි විකුණුවේ මගේ අම්මේ... දං ඕවිට හිඹුටු කැලේ...

More by Supun Madhushan

View all songs by Supun Madhushan →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...