Skip to content

Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)

Sunil Jayasiri Sindu 1980s - 1990s Patriotic

Lyrics

සිංහල
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා ආයු රඛ්ඛන්තු ආවඪා… රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා... / චිරං ජීවතු... ආයු රඛ්ඛන්තු ආවඪා… පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා... චිරං ජීවතු... ආයු රඛ්ඛන්තු ආවඪා… රට රකින ජීවිත රකින...

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...