Skip to content

Lyrics

සිංහල
එක කඳුලක් ඇති මැණිකේ ඔබගෙන් ඔය නොදැනිම වැටෙනා (උනුවෙන්න ඇති මාගේ පපුවේ සෙනෙහේ ඔබ වෙනුවෙන් තව පුරවා... ) තරහයිද මා එක්ක රිදුනාද ඔය හිතට සැරකලා නේද මං රිදුනාද ඔය හිතට තරහයිද මා එක්ක... රැකගන්නයි මං ඔයා මාගේ පන තරම් හිත මැද්දෙන් මං තියන් ඉන්නෙ දැන් බලන්... තරහයිද මා එක්කරිදුනාද ඔය හිතට සැරකලා නේද මං (රිදුනාද ඔය හිතට සැරකලා නේද මං... ) (ඔය කඳුලේ ඇති සෙනේහේ මං දන්නවා රත්තරනේ මගේ ලෝකේ හැම මොහොතේමට ඔයා විතරයි ඕනේ... ) තරහයිද මා එක්ක රිදුනාද ඔය හිතට සැරකලා නේද මං තරහයිද මා එක්ක සැරකලා නේද මං... තරහයිද මා එක්ක රිදුනාද ඔය හිතට...

More by Sumeda Lakmal

View all songs by Sumeda Lakmal →

Similar Songs