Mata Oba Epa
Lyrics
සිංහලහිතක් පපුවක් නැති කෙනෙක්දෝ අහම්බෙන් හමුවුණේ
මගේ හැම දේ ඔයා නිසා තමයි මම කැප කළේ
නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා
විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා...
පපුව ගැඹුරේ මතක අතරේ සෙනෙහේ හිරිහැර කළා
හුස්ම මාගේ නවතිනා තෙක් සැනසුමක් නැති වුණා
නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා
විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා...
ආයේ නම් මා උපදිනා මතු සසර මගකදී පවා
මේ තරම් දුක දුන්නු ඔබගේ සෙනෙහේ හමුවන්නෙපා
නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා
විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා...
හිතක් පපුවක් නැති...
More by Sumeda Lakmal
View all songs by Sumeda Lakmal →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )