Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: අල්ලපු ගෙදර (1965) සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ... සියොළඟ යහනතෙ ඉම තියා මගෙ හිත ටික ටික දුර ගියා... සැතපෙන කළ විඳ නිදි සුවේ ඇසිපිය හෙල හෙල අත වනා... මදහස මතුකොට හිනැහුණා... තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත එය රන් තරුවෙකි සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ උකුලත සුව පිට හිත තියා... නැලවුණි මධු රස ගී කියා... තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත ඒ රන් ගිරවෙකි සිඹ සිඹ මගෙ වත සැනසුනා සුර ලොව සුර සුව වැටහුණා තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත ඒ පිපි කුසුමෙකි සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ....

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs