Skip to content

Lyrics

සිංහල
සඳට අහස ආදරේ දෝ... මලට බමරු ආදරේ දෝ...(නෑ නෑ...) දෙනෙතට වත ආදරේ දෝ... සොඳුරියෙ මට ආදරේ දෝ.. (නෑ නෑ...) සිලහිස මල් තුරුලිය සුරකින්නේ ආදරෙන් නේදෝ... දුහුවිලි පිස මැණිකක් අහුලන්නේ ආදරෙන් නේදෝ... ඔබ මගෙ හදවත් කුටියට එන්නේ ආදරෙන් නේදෝ...(නෑ නෑ...) සයුරෙහි දිය කඳුලක් තරමින් වත් ආදරෙයි නේදෝ...(නෑ නෑ...) එහෙනම් මා මුමුණන ගී පද පෙරලා යලි කියනව දෝ... මද සහනයි (සඳ පහනයි) පද මවනයි (මද පවනයි) වසර සසන තුරු (සසර වසනතුරු) අම මාදරෙයි (මම ආදරෙයි) මම ආදරෙයි...හ්ම්..හ්ම්.... මම ආදරෙයි...හ්ම්..හ්ම්.... මම ආදරෙයි...හ්ම්..හ්ම්....

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs