Skip to content

Lyrics

සිංහල
සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා දුටුවද මාගේ හදවත හිමි සුපෙම්බරා තරු පායා දිළි දිළි මෝරා - එනවාද මග තෝරා තරු පායා දිළි දිළි මෝරා - එනවාද මග තෝරා සුළඟ හමා එන දසතින්නේ - ඔහුගේ සුවඳ ද ගෙන එන්නේ නදාළු පොපියා නැළවෙන්නේ - ඒ කටහඬ මට පවසන්නේ ඒ කටහඬ මට පවසන්නේ රන් විමනේ නිල් අඹරෝරේ - ඔබෙ රූපය එබෙනා බව තේරේ මා ඔසවා ගංතීරේ - එනු මා වෙත දී ශෘංගාරේ එනු මා වෙත දී ශෘංගාරේ

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs