Skip to content

Lyrics

සිංහල
සාදු දන්ත දා වඳින් සාර ශාන්ති ශ්‍රී පතාලා සාදු දන්ත දා ශාක්‍ය ලෝහිමි විරාජ - දෙසු දහම් අමා ශාක්‍ය ලෝහිමි විරාජ - දෙසු දහම් අමා සාදු දන්ත දා සෙන්කඩගල ශුද්ද නගරේ - ඇසළ පෝය පෙළහරේ ආදී කාලේ රජ මැතිදුන් - ආදී කාලේ රජ මැතිදුන් සාදරෙන් වදිම් අමා - සාදරෙන් වදිම් අමා සාදු දන්ත දා දන්ත දාතු ප්‍රාතිහාර්ය - සෝබමාන දීපයේ දන්ත දාතු ප්‍රාතිහාර්ය - සෝබමාන දීපයේ මෝක්ෂ සැපේ ශ්‍රී විහ්දේ - මෝක්ෂ සැපේ ශ්‍රී විහ්දේ සාදරෙන් වදිම් අමා - සාදරෙන් වදිම් අමා සාදු දන්ත දා වඳින් සාර ශාන්ති ශ්‍රී පතාලා සාදු දන්ත දා සාදු දන්ත දා සාදු දන්ත දා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs